IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බසයක තිරිංග ක්‍රියා විරහිත වී කිරුළපනදී අනතුරක්

ළහිරු හර්ෂණ
 
කිරුලපන හන්දියේ දී අද (26) උදෑසන බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් සිදු අනතුරකින් යතුරුපැදි තුනක් හා ත්‍රී රෝද රථයකට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඒ අවට වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයන් කළුබෝවිල රෝහල වෙත යොමු කළ බව පොලිසිය කියයි. 



අදහස් (1)

බසයක තිරිංග ක්‍රියා විරහිත වී කිරුළපනදී අනතුරක්

lalithsjm Monday, 26 March 2018 07:42 AM

තිරිංග නිකම්ම ක්‍රියා විරහිත වෙනවා... පාරේ රේස් යන කොට. අනේ අසරණ මගියෝ සහ පාරේ යන අනිත් වාහන...

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site