(ජයමාල් චන්ද්‍රසිරි)
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ‘එක්ව නැගිටිමු - අටුකොටු පුරවමු‘ වැඩසටහනට සමගාමීව ශක්තියක් වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද(11) බෝග පැල සිටුවීම හා බෙදාදීම සිදුකෙරිණි.
බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරසූරන වර්ෂාවේ මොන මගුලකටද වතුර දාන්නේ හිටවපු පැළයකට.
ඔය ඉසුර කියන කෙනාව බස්නාහිර මහා ඇමැති කමින් අයින් කරන්න.! බස්නාහිර ඉන්න වැඩිමදෙනක් මුස්ලිම්වරුය. එ් නිසා කොළඹ පැත්තෙන් හොඳ උගත් පොහොසත් වංචාවල් නොකරන කෙනෙක්ව තෝරලා දාන්න !!
කොළඹ නගරයේ ඔයගොල්ලෝ ඉන්නවා උනාට එක බස්නාහිරට අදාළ නැහැ. ටිකක් ගණන් හදල බලන්න. ඉසුර ට අපිත් කැමති නැහැ නමුත් ඔබගේ තර්කය වටින්නේ නැහැ.