IMG-LOGO

බන්දුල වැඩ බාරගනී

(ළහිරු හර්ෂණ)
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොල්ලුපිටියේ පිහිටි තොරතුරු සන්නිවේදන  හා තාක්ෂණ අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් චන්දන රොද්‍රිගෝ, පවුලේ ඥාතීහු, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, ආචාර්ය චරිත හේරත් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. 



අදහස් (5)

බන්දුල වැඩ බාරගනී

Nimal Monday, 25 November 2019 11:22 AM

අකිලට වඩා දක්ෂ විදියට අධ්‍යාපනය නගා සිටුවයි.

:       140       236

WACTuesday, 26 November 2019 02:27 AM

අධ්‍යාපනයයි උසස් අධ්‍යාපනයයි කියන්නේ අමාත්‍යංශ දෙකක් . අකිල හිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ.

:       0       1

sandy123 Monday, 25 November 2019 11:53 AM

විභාගවලට දෙවියන්ගේම පිහිටයි. ඒ කාලේ හැමදාම විභාග ප්‍රශ්න පත්තර අවුල්. 2500 කින් පවුලක් නඩත්තු කරන්න පුළුවන් එකේ අධ්‍යාපනයට කීයක් ඇතිද මන්දා..?

:       246       349

siyathun Monday, 25 November 2019 12:34 PM

උසස්පෙළ විශිෂ්ඨ දස්කම් පාන ළමයි දසදෙනාට බැංකොක් සවාරි...

:       184       87

Rohana Monday, 25 November 2019 01:19 PM

ඉහතින් අදහස් දක්වූ අය හිතලා තියෙන්නේ බන්දුල අධ්‍යාපන ඇමති කියලා. බන්දුල උසස් අධ්‍යාපන ඇමතිනේ. විභාග වල ගැටළුවක් එන්නේ නැහැ ඒවා අධ්‍යාපන අමාත්‍යංශයට භාරයි.

:       1       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site