(දිලීප් ජයසේකර)
බූන්දල ජාතික වනෝද්‍යානය තුළදී දැවැන්ත පිඹුරෙකු මුවෙකු ගිල දමන අයුරු කැමරාවේ මෙසේ සටහන් විය.හොදට වැඩුණු මෙම මුවා පැය භාගයක් තරම් කාලයකදී සම්පුර්ණයෙන්ම ගිල දැමීමට මෙම පිඹුරාට හැකි වීය.





(දිලීප් ජයසේකර)
බූන්දල ජාතික වනෝද්‍යානය තුළදී දැවැන්ත පිඹුරෙකු මුවෙකු ගිල දමන අයුරු කැමරාවේ මෙසේ සටහන් විය.හොදට වැඩුණු මෙම මුවා පැය භාගයක් තරම් කාලයකදී සම්පුර්ණයෙන්ම ගිල දැමීමට මෙම පිඹුරාට හැකි වීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. රූපගත කලාට ස්තුතියි. අපටත් බලන්න පත්තරේ පලකලාටත් ස්තුතියි. ඒ උනත් පොලිසියට දැනුම්දුන්නොත් නරකද? එහෙමත් නැතිනම් මන්ත්‍රී තුමාට?
මේකත් හරියට ආන්ඩුව ටිකෙන් ටික අපිව ගිලගන්නවා වගේ
මුවා පව්
සතෙකුගේ කුසගින්න නිවෙනවා බලන් ඉන්නවට වඩා සතෙකුගේ ජීවිතය බේරලා දෙන එක උතුම් කියල මම හිතනවා... සමහරු ඉන්නවා ගොදුරක් අල්ලගන්න තැන ඉඳල ගිලල ඉවරවෙනකන් වීඩියෝ කරලා පෙන්නන්න කැමති අය.. මට නම් ඒවගේ අවස්ථාවක් බලන් ඉන්න බෑ... මොන ජාතියෙන් හරි ගොදුරු වෙන සතාව බේරනවා... මේක ෆොටෝ ගත්තු කෙනා මුවාව පැය බාගයක් යනකන් ගිලිනවා බලන් ඉඳල තියෙනවා... සමහර විට එයා දකිනකොට මුවා මැරිලා වෙන්න ඇති... එහෙමනම් ඉතින් කමක් නෑ... සොබා දහම එක වුනත් සතෙක්ව බේරන්න පුළුවන් හැම අවස්ථාවකම බේරන්න... එක ලොකු පිනක්... මම කියන කතාව මේක බලන සමහරු කොහොම හිතාවිද දන්නේ නෑ...