කේ ඩී දේවපි‍්‍රය
බුත්තල ගෝනගංආර ප‍්‍රදේශයේ යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු වෙත අවස්ථා කිහිපයකදී කඩා පැන සපා කා තුවාල සිදුකරන ලද දිවියකු අද (8) වනජීවී නිලධාරින් පිරිසක් විසින් අල්ලා ගනු ලැබීය.
දිවියා උඩවලව ජාතික වන උද්‍යානය වෙත මුදා හැරීමට ඔවුන් පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැටව් ඉන්න අම්මා කෙනෙක්ද කියලා හෙව්වද ?
ඔන්න පැහැදිලි වෙනස.
ඔන්න පැහැදිලි වෙනස.