දිවංගත එස්. ඩබ්ලියු ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ 59 වැනි ගුණසමරු උත්සවය අද 26 නිට්ටඹුව හොරගොල්ල සමාධිය පරිශ‍්‍රයේදී පැවැත්විණි.
බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් , කතානායක කරු ජයසූරිය මහතා ඇතුලූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් මෙම උත්සවය පැවැත්විණි.
දිවංගත එස්.ඩබ්ලියු.ආර්.ඞී බණ්ඩාරනායක අගමැතිතුමාගේ 59 වන ගුණසමරුවට සමගාමීව ලෝකයේ ප‍්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 18 වන ගුණසමරුවත් හිටපු කථානායකවරයෙකු වු අනුර බණ්ඩාරනායක මහතාගේ 10 වන ගුණසමරුවත් වෙනුවෙන් බණ්ඩාරනායක සමාධි පදනම මගින් මෙම ගුණසැමරුමි උළෙල සංව්ධානය කර තිබුණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූ... ගාලා 65 දෙනෙක් විතර ඉන්නවා. ඒ අයගෙන් බහුතරයක් අමුත්තන්. සාමාන්‍ය ජනතාව ඇත්තෙම නෑ. SWRD බණ්ඩාරනායක මහතාත්, සිරිමාවෝ මැතිණියත් යුග පුරුෂයෙක් සහ යුග කාන්තාවක්. එ්කටත් එක්ක දරුවන් ඒ කිර්ති නාමය නැති කළා.