IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


බංගලාදේශයේදී මහින්දට උණුසුම් පිළිගැනීමක්

(ඩයනා උදයංගනී)

දෙදින නිල සංචාරයක් සඳහා බංගලාදේශයට ළඟාවූ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස එරට අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය  මහත්හරසරින් පිළිගනු ලැබුවාය.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් පැවැත්විණි.

 

 



අදහස් (9)

බංගලාදේශයේදී මහින්දට උණුසුම් පිළිගැනීමක්

aathar Friday, 19 March 2021 12:50 PM

ඇත්තටම අපිට හිතාගන්නවත් බැරි රටවලින්නේ අපිට පිලිගැනීම තියෙන්නේ

:       0       17

chithralFriday, 19 March 2021 01:26 PM

වෙන කවුරු පිළිගන්නද..? මේ ළිං මැඩියන් 69 ලක්ෂයක් ඉන්න දේශයක්...

:       0       3

Senevi Friday, 19 March 2021 01:08 PM

මොකද්ද මේ තදියමේ බංග්ලාදේශයට ගිය ගමනෙන් අපේ රටට ඇතිවෙන ප්‍රයෝජනය? මොනවා වුණත් කලින් පුරුද්ද අත හරින්න බැරුවා වගෙයි පෙනෙන්නේ. හොම්බෙන් යන ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ යානයක් එහෙම පිටින්ම මේ ගමනටත් යොදාගෙන. අතින් පයින් යනවා කියලය. කාගේද සල්ලි ඉතින්?

:       3       25

karu Friday, 19 March 2021 01:24 PM

දෙන්නාටම එකම වයස වුණාට, අපේ කෙනා නම් ඩයිවලින් සන්තෘප්තවෙලා ඉන්නේ නිතරම.

:       0       3

Tissa Friday, 19 March 2021 01:55 PM

මීටත් වඩා උණුසුම් ද?

:       0       1

පිටරැටියා Friday, 19 March 2021 05:16 PM

බංග්ලාදේශයේ එහෙම වුණාට යුරෝපීය රටවල නම් එහෙම වෙන එකක් නැහැ. බලලෝභී, ජනතාව ගොනාට අන්දවන නායකයින් නැතුව ඇති...

:       0       3

Rhotha Friday, 19 March 2021 06:31 PM

ඔන්න ආයේ පාරක් ශ්‍රී ලංකා ගුවන් එක්කම අරන් ගිහින්... ඕවාට චීන ණයවලින් තමයි ගේන්න වෙන්නේ...

:       0       3

Nihal Friday, 19 March 2021 10:25 PM

මෙයාලාගෙන් එහෙම ණය ඉල්ලලා අපිට ලැජ්ජා නොකරනවා නම් හොඳයි...

:       0       3

karu Saturday, 20 March 2021 03:17 AM

අපේ රට වෙනුවෙන් ණයක් ඉල්ලන්න යන්න අැති. අනේ සඵලවේවා...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18056 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11355 13

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 448 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 132 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 807 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site