( ශාන්ත රත්නායක )
‘බිග් බෑඩ් වුල්ෆ්‘ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (04) ආරම්භ කෙරිණ.
මෙම ප්‍රදර්ශනය අද සිට දින 11 ක් පුරා දවසේ පැය විසිහතර පුරාම පැවැත්වීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිග් බෑඩ් වුල්ෆ් ඉන්නේ මැදමුලන පැත්තේද?
ඉතාම හොඳ පොත් ඉතාම අඩු මිලකට ගන්න පුළුවන් උණා ඊයේ පෙර දැක්මේදී . යන්න, ඉතාම හොඳ අවස්තාවක් මේක.