IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පළමු පොපි මල නාවික හමුදාපතිට

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය ක්‍රියාත්මක කරන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් පළමු පොපි මල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට අද(15) පළඳවනු ලැබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා විසින් පොපි මල පළඳවනු ලැබූ අතර පළමු ‍ලෝක යුද සමයේ සටන්බිමේදී තම රත් පැහැ රුධිරය වගුරවමින් ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම වර්තමානයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් සියලුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබයි.

මව්බිමේ ආරක්ෂාව සඳහා ඔවුන් සිදු කළ කැපවීම සිහිපත් කරමින් පොපි මල් විකිණීමෙන් ලැබෙන මුදල් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා යෙදවිමට අපේක්ෂිතය. 

 



අදහස් (3)

පළමු පොපි මල නාවික හමුදාපතිට

kasun Tuesday, 15 August 2017 10:37 AM

මේ අර මාද්යවෙදියෙකුට ගහන්න හදපු කෙනා නේද? මමනම් යලි ජීවිතේට පොපි මල් ගන්නේ නැහැ. රටේ තත්වය මේකෙන් හොදට පේනවා

:       315       255

sudesWednesday, 16 August 2017 04:18 AM

මේ නාවික හමුදාපති තුමා යුද්දය සමයේ රටට කරපු සේවය මේ රටේ ගොඩක් මිනිස්සු දන් නැහැ . මෙතුමාගේ නම කියනකොටත් මුහුදු කොටින්ට මලපහ පිටවෙනවා . ඇමෙරිකාව වගේ රටවල් වලින් ඇවිල්ල කොහොමද මුහුදේදී කුඩා බෝට්ටු යොදාගෙන සටන් කරන්නේ කියල්ලේ අහගන්නෙ මෙතුමාගෙන්.මෙවැනි මිනිසුන් අපේ රටට ආඩම්බරයක්.

:       0       75

vipulaWednesday, 16 August 2017 06:10 AM

වසන්ත කරන්නාගොඩ මහත්තය එතකොට කොහෙද හිටියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site