(ඡායාරූප - නිසල් බදුගේ)
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බාලදක්ෂයෝ 400ක් පමණ මෙම සමුළුවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ කොළඹ හිල්ටන් හෝටලය ඒකාබද්ධවී පවත්වන ලද මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ප්‍රවීණ උපදේශකවරියක වන මැලේසියාවේ රීටා ගෝ මහත්මිය විසිනි.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුවේ සමාප්ති උත්සවය පැවැත්වූ අතර හර්ෂ ද සිල්වා මහතා විසින් රීටා ගෝ මහත්මියට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු සහ එම සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.






.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2004
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව නිමාවෙයි
kolitha Monday, 22 May 2017 03:12 PM
මෙම කාර්යය සහ බාලදක්ෂයන් අතර සම්බන්ධය කුමක්ද?