
(මුදිතා දයානන්ද සහ යොහාන් භාසුර)
ඉන්ධන අර්බුදය හා ආර්ථික කඩා වැටීම නිසා තම ව්‍යාපාරයද කඩා වැටි ඇතැයි පෑලියගොඩ මාලු වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයෝ පවසති.
එහි මතස්‍ය වෙළඳසැල්වල මාලු තොග අඩුවි ඇති අතර එම භූමිය ජන ශුන්‍ය පාලු බිමක් බවට පත්ව ඇති අයුරු එහි කළ සංචාරයකදී දැකගත හැකි විය.
ඉන්ධන අර්බුදය නිසා ධීවරයින්ට මුහුදු යාමට නොහැකි වී ඇති බවද ඒ නිසා මාලු වෙළඳසංකිර්ණය වෙත පැමිණෙන මාලු තොග අඩුවි ඇති බවද මාලු ව්‍යාපාරිකයෝ පවසති.
එසේම මධ්‍යස්ථානය වෙත ලැබෙන මාලු තොග මිලදි ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ගේ සංඛ්‍යාවද ඉන්ධන අර්බුදය නිසාත් මාලු ඉතා මිල අධික වීම නිසාත් ආර්ථික අර්බුදය නිසාත් සීමා ඇති බවද ඔවුහු පවසති.
මධ්‍යස්ථානය වෙත පැමිණෙන වෙළෙඳුන්ද දැන් මිලදි ගනු ලබන්නේ ඉතාමත් අඩු මාලු ප්‍රමාණයක් බවද මේ සියල්ල හේතුවෙන් තමන්ද දැඩි අර්බුදයකට මුහුණ දි ඇති බවද ඔවුහු පවසති.
(ඡායාරූප; ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 18
280
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑලියගොඩ මාළු කඩ පාළුවට යයි
janahitha Wednesday, 22 June 2022 11:58 AM
කුණු මාළු අළුත් කර විකුණුවාට දේව දඩුවම් ලැබෙයි.