IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙරියාරු ගඟේ එරී මිය ගිය 8 වැනි අලියාගේ සිරුරත් ගොඩගනී

(ඩබ්ලිව්.ඒ.පියතිලක)

පොලොන්නරුව පූදුර් ගම්මානයට අසන්නව පෙරියාරු ගඟේ තුන්මොදර ප‍්‍රදේශයේ දියේ ගිලි මියගිය  8 වැනි වන අලියාත් අද  (04) හමු වූ බව පොලොන්නරුව වනජිවි කාර්යාලයේ නිලධාරිහු පැවසූහ.

වනඅලි මියගිය ස්ථානයේ  තිබූ ජපන් ජබර ශාක ඉවත් කිරීමේ මෙහෙයුම  දියත් කරමින් සිටියදි අද අලි පැටියෙකුගේ සිරුරක් හමු වි ඇත.

ඉකුත් දින වනඅලි  7 දෙනෙකුගේ සිරුරු භූමදානය කළ අතර  8 වැනි වන අලියාගේ සිරුර භූමදානය කිරීමට පෙර  මියගිය සියලුම වනඅලි වෙනුවෙන් මහා සංඝයා වහන්සේලා  දහ නමක් වැඩම කර ආගමික වතාවත් වලින් පසුව භූමදාන කටයුතු සිදු කිරීමට වනජිවි නියෝජ්‍ය ඇමැති  පලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු වනජිවි නිලධාරීහු කටයුතු කළහ.



අදහස් (2)

පෙරියාරු ගඟේ එරී මිය ගිය 8 වැනි අලියාගේ සිරුරත් ගොඩගනී

td Wednesday, 05 September 2018 12:34 AM

අලියා යනු සතුන් අතරින් ඉහලම බුද්දියක් තිබෙන සතෙකි. එමනිසාම මොවුන් පෙරහැරවලට පවා යොදා ගනී. විදුලිවැටවලින් පවා රිංගා ගොස් ක්‍රමානුකුලව තම අවශ්‍යතා ඉටුකරගන්නා සතෙකි. කෙසේ වෙතත් දියේ ගිලි මියගිය 8 දෙනාගේ මරණය ඉතාම සැකකටයුතු දායකය.

:       15       20

Lahiru Wednesday, 05 September 2018 03:47 AM

බලන්න මිනිසුන්ගේ ගුණවත්කම්

:       12       137

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site