(සෙනරත් බණ්ඩාර)
පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය සරසවියේ සිසුහු අද (4) සිය නේවාසිකාගාරවලින් ඉවත්ව නිවෙස් කරා ගියහ.
විශ්ව විද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දින නියමයක් නොමැතිව වසා දැමීමට උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා ඊයේ (3) තීරණය කළ අතර අද(4) සියලුම සරසවි සිසුන්ට නේවාසිකාගාර වලින් පිටව යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී තිබිණි.



2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පේරාදෙණි සරසවි සිසුහු නේවාසිකාගාර හැරයති