IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සත්‍යග්‍රහය

 



පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වූ සත්‍යග්‍රහය අද(19) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

සත්‍යග්‍රහයට සහභාගී වූ පිරිස දුම්රියපොළ ඉදිරිපිට වාඩිවී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අයුරු.


(ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (16)

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සත්‍යග්‍රහය

චමින්ද Monday, 19 November 2018 11:38 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමටද කියල බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළවත් හරියට සමත්නොවුන දරුවන් සිටින දෙමාපියන් තම දරුවන්ට රජයේ රැකියාවක් ලබාගැනීමට දේශපාලනයේ යෙදෙනවා. අනාගතයේ සිදුවන අණතුර ගැන බලන්නේ නැහැ එනිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියල දැනුවත් කරන්න.

:       1       23

nalin Monday, 19 November 2018 12:04 PM

සුද්දයෝ මොන නගර සභාවේද?

:       156       341

samadhi Monday, 19 November 2018 01:23 PM

ලංකාවේ ජීවත්වෙන අයගේ හම මෙච්චරම සුදු ද ?

:       4       130

damon tucker Monday, 19 November 2018 02:08 PM

ඩොලර්වලට කහින දේශද්‍රෝහී හිඟන්නෝ..

:       409       859

ruchi Monday, 19 November 2018 02:54 PM

ප්‍රජාතන්ත්‍රවාදය රකින්නත් රටක් තියෙන්න ඕනෑනේ... රනිල් මහත්තය විකුණපු විකිණිල්ලට රටේ ඉන්න මිනිස්සුන්වත් විකුණලයි පස්ස බලන්න හිටියේ.

:       613       1722

පාලිතTuesday, 20 November 2018 10:07 AM

කවුද රට විකුණුවෙ කියලා මොලේ තියෙන මිනිස්සු දන්නවා.

:       0       1

kapTuesday, 20 November 2018 01:16 PM

මිනිස්සු කම්මැලි නැතුව, වර්ජන නැතුව වැඩ කරලා ලාබ ලබනවනම්, කිසිම දෙයක් විකුනන්න ඕනෙ නෑ. ලාබ නැතුව ආණ්ඩුවේ සල්ලි අරන් කොච්චර කල් දුවන්නද?

:       0       1

විජිත් Monday, 19 November 2018 02:58 PM

මේ සුද්දෝ මේ බැනර්වල, පෝස්ටර්වල සිංහලෙන් ලියලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මේ අයට දවල්ට කෑමට කෑම පර්සලයකුයි, කොකාකෝලා බෝතලයකුයි දුන්නම "..ඕන මගුලක්.." කියලා පැනගෙන එනවා. ඒ වගේමයි මොනවා හරි ප්‍රශ්නයක් ඇතිවෙලා "ශ්‍රී ලංකාවේ පොලිසිය "ඔතැනට අාවොත් ඔය සුද්දෝ ටික බේරලා ඇරලා...අපේ අයට තමයි " බැස්ටිය " දෙන්නේ...

:       111       358

Sujeewa Monday, 19 November 2018 06:25 PM

ලංකාවේ පළාත්පාලන ආයතනවල සිටිනා මුළු සභික සංඛ්‍යාව 8,300 කි. නමුත් මෙම අති දැවැන්ත, අති සාර්ථක විරෝදතාවයට සූ ගාලා සහබාගි වී ඇත්තේ 23ක් පමණි. ඔවුන්ගෙන්ද, තිදෙනෙකු විදේශ සංචාරකයන්ය.

:       0       0

jayantha Tuesday, 20 November 2018 01:36 AM

අපේ අයගේත් දැන් හම සුද්දන්ගේ වගේමනේ. අපිට දැන් කියන්න පුළුවන් දියුණු රටක් කියලා, මොකද අපේ හමත් දැන් සුදුයිනෙ.

:       0       0

abiya Tuesday, 20 November 2018 04:19 AM

ගම් මට්ටමේ බිම් මට්ටමේ අය.

:       0       0

Ratne Tuesday, 20 November 2018 05:11 AM

අපි වෙනත් රටකට යාමට වීසා ඉල්ලුම් කිරීමේ දී, එම රටේ දේශපාලන කටයුතුවලට හෝ රාජ්‍ය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ නොවන බවට මෙන්ම වෙනත් කාරණා රාශියක් සහිත කොන්දේසි වලටය යටත් වන බවට වන ප්‍රකාශ වලට අත්සන් කිරීමට සිදු වනවා. මෙතන ඉන්න සුදු හම තියෙන කට්ටිය ශ්‍රී ලාංකිකයින් ද? එසේ නැත්නම් ලංකාවට පැමිණීමට වීසා නිකුත් කිරීමේ දී ලංකාවේ පුරවැසියන්ට හිමි සියළුම වරප්‍රසාද ඔවුන්ට ලැබෙනවාද ? ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියමින් විදේශීය සංවිධාන වල අවශ්‍යතා ඉටුකරමින් (ඔවුන්ගේ රටවල ද ක්‍රියාත්මක නොවන ක්‍රමවේදයන්) සිටින පිරිසකට රට භාර දෙනවා ද, එසේ නැතිනම් රටේ ජනතාවගේ ඕනෑ එපාකම් පිළිබඳව සැලකිල්ල දක්වන අයෙකුට පක්‍ෂයකට පාලනය භාර දෙනවා ද යන්න ජනතාව තීරණය කරනු ඇත. එයට අවස්ථාව දෙනු ඇතැයි සිතමි.

:       0       0

sena Tuesday, 20 November 2018 03:08 PM

මෙම අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වීමට කළයුත්තේ මහා මැතිවරණයකට යාමයි. එජාප එක ටීඑන්ඒ හා ජවිපය සමග රට වනසනවා. අවාසනාවක මහත...

:       0       0

manoj Tuesday, 20 November 2018 03:12 PM

සමනලයෝ... තමයි

:       0       0

Kumar Wednesday, 21 November 2018 03:48 AM

අම්මේ ඉන්න සෙනඟක්

:       0       2

cha Wednesday, 21 November 2018 05:11 AM

මෙච්චර කල් කොහෙද හිටියේ. රණ විරුවෝ හිරේ දැම්ම, හාමුදුරුවෝ හිරේ දැම්ම, රටේ දේපල ඔක්කොම විකුණුවා. මෙච්චකල් කොහෙද හිටියේ????

:       1       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 240 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 390 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site