(විශ්ව ගැමුණු ප්‍රියංකර)
ජලයෙන් යටවී මුළුමනින්ම විනාශ වු පරගොඩ විහාරස්ථානයේ පිරිසිදු කිරිමට ලිහිණියාව සහ වලල්ලාවිට ප්‍රදේශවල පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති.
ත්‍රිකුණාමළය සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ පිරිසක් ද මීට එක්වූහ.




(විශ්ව ගැමුණු ප්‍රියංකර)
ජලයෙන් යටවී මුළුමනින්ම විනාශ වු පරගොඩ විහාරස්ථානයේ පිරිසිදු කිරිමට ලිහිණියාව සහ වලල්ලාවිට ප්‍රදේශවල පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති.
ත්‍රිකුණාමළය සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ පිරිසක් ද මීට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා බලකාය කටයුතු කරන හැටිත් දැම්මනම් හොඳයි...
දැක්කනේ ජනතා විමුක්ති පෙරමුණ කියලා දාපු ගමන් දැනට විශාල පිරිසක් අකමැත්ත ප්‍රකාශ කරලා. එ්කෙන් පේන්නේ මොකක්ද? ලංකාවේ මිනිසුන්ට ඕන හැමදාමත් මහා ජනතාවගේ මුදල් ගන්න පාලකයොයි. දැන් කොච්චර මිනිස්සු මැරුණද මේ විපත්වලින්.... ඔය මැරුණු මිනිසුන්ගෙන් අඩුම තරමේ 75% කට වඩා බේර ගන්න තිබ්බා. මේ නිල්, කොළ පාලකයින්ට මේ රටේ මිනිස්සු වැදගත් නෑ. ඒ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සුන්ටත් මේ අයගේ වැරදි පේන්නේ නැ. හොඳ පාලකයෝ ඉන්න රටවල කරන්නේ මොකක්හරි ලොකු ආපදාවක් අාවහම... ආයි ඒවගේ දෙයක් නොවෙන්න වැඩ කරනවා. 2003 ලංකාවට ආව ලොකු ගංවතුරන් පස්සේ මිලියන 600ක් වියදම් කරලා ගෙනාව කාලගුණ උපකරණය විනාස වෙන්න ඉඩඇරියා. ඒ උපකරණයෙනුත් හොඳට මුදල් ගසා නෙයි තියෙන්නේ. මෙහෙම අලුත් දෙයක් ගැන හිතන්නේ නැති මින්ස්සුයි. එයටම හරියන පාලකයොයි කවදාහරි ලංකාව සෝමාලියාවක් කරන දවස වැඩි ඈතක නෙවෙයි තියෙන්නේ...
චන්න..., ජනතා විමුක්ති පෙරමුණ ගැන කතානොකර හිටියා නම් හොඳයි.
මොන තරුවකින් හරි ජනතාවගේ ඇස් පාදනවා නම් අගනේය. ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා බලය අතට අරගෙන වැඩකරනවා. සුඛෝපභෝගී වාහන ඉල්ලනවා නම් ඒවා ජනතාවාදී පක්ෂ නොවේ. අද ඉන්නේ ධනවාදීන්, රදළයන් කිහිප දෙනෙක්.. ඒ අය බලය අරගෙන ජනපතිතුමාටත් ඉහළින් වැඩ කරනවනේ...