(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රය මේවන විට වැසි ජලයෙන් පිරි පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද (10) වාන් දොරටු 10 ම අඩි එක බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පැවසීය.
දැනට එම විවෘත කර තිබෙන වාන් දොරටු වලින් තත්පරයකට ඝන අඩි 1650ක ජල කඳක් පිටතට යැවෙන බවත් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ඉල්ලා සිටි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කරයි