IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පිපාසයට මග නැවතුණු යකඩ යකාට ප්‍රදේශවාසීන්ගෙන් ජලය

(ඩයනා උදයංගනී)

රේඩියේටරයේ ජලය අවසන්වීම නිසා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියකට ප්‍රදේශවාසීන් විසින් ජලය සපයා දී ධාවනය කරවූ පුවතක් වාර්තා වේ.  

අවට ජනතාව එකතුවී භාජනවලට ජලය ගෙනැවිත් දුම්‍ රියට ලබා දී ඇති බව දුම්රිය මගීන්ගේ නිල සාමූහිකය ෆේස් බුක් පිටුව මගින් වාර්තා කර තිබිණි.



අදහස් (9)

පිපාසයට මග නැවතුණු යකඩ යකාට ප්‍රදේශවාසීන්ගෙන් ජලය

ganegoda Wednesday, 26 October 2022 11:45 AM

C. G. R. එක දැන් වතුරත් නැති තරමට වෙලිලාද ?

:       1       38

සුරංග Wednesday, 26 October 2022 01:12 PM

සේවක පුරප්පාඩු අටදාහක් තියෙනවා කියනවා නොවැ... ඉතින් කෝච්චියේ වතුර පුරවන්න දැනට සත පහක වැඩක් නොකර ගම වටේ ඇවිද ඇවිද සිට මාසයේ අන්තිමට වැටුප් ගන්න ගෝඨාභය පත්කළ ලක්ෂයේ පිරිසක් දාන්න බැරිවේවිද?

:       3       42

KamalWednesday, 26 October 2022 03:09 PM

කටපාඩම් කරල කලා උපාධි ගත්ත රාජකාරියක් නැති සංවර්ධන නිලධාරි වුනත් යොදවන්න පුලුවන්.

:       4       31

bempibuwa Wednesday, 26 October 2022 04:46 PM

රටෙන් භාගයක්ම ගංවතුරට යටවෙලා. ඒත් මෙහේ කෝච්චියක් වතුර නැතුව නතර වෙලා.

:       2       20

Santhu Wednesday, 26 October 2022 04:57 PM

ඡලය නැතිව මග නතර වූ දුම්රියට, ඡලය සපයා නැවත පන ගන්වා ක්‍රියා කිරීමට උපකාර කල ප්‍රදේශවාසීන්ට කෘතගුන සැලකීම ගනනකට නොගෙන වැරැද්දක්ම සොයන හරිම අප්‍රසන්නයි මේ අදහස් 3න,

:       6       19

ravin Wednesday, 26 October 2022 05:00 PM

දුම්රිය ධාවනයේ දී එන්ජිම භාර නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? රියදුරු සහායක? රාජකාරීන් මොනවාද? විශේෂයෙන් රියදුරු සහයක පැරණි ගල් අඟරු දුම්රියවල ෆයර්මන් ලෙස හැඳින්වූ තනතුර. කවුද රාජකාරිය පැහැර හැරියේ. විනශ්‍ය පියවර ගන්න.

:       0       30

surasena Wednesday, 26 October 2022 08:55 PM

ගමන් බලපත්‍රයක් වෙනුවෙනට වතුර බාල්දියක්.

:       0       11

asanka Thursday, 27 October 2022 08:59 AM

දුම්රියක් ධාවනයට පෙර මෙම තත්ව පරීක්ෂා කරන්නෙ නැද්ද?

:       0       9

Nandalal DE SILVA - FranceThursday, 27 October 2022 02:14 PM

ඒව පරික්ශාකරණ උපකරනත් දැන් කොට උඩ ගිහින්. රට සල්ලි නැති නිස අනයනයත් කොට උඩ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site