රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති වැල්ඩැමීර් පුටින් මහතා විශේෂ මතක සැමරුමක් ලෙස මහනුවර යුගයේ රාජකීය කස්තානයක් තිළීණ කළේය.
1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව මිලදී ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ ඉදන් ඇවිල්ල ඕකෙන් තමා රාජපක්ෂගෙයි රනිල්ගෙයි බෙල්ල කපන්නේ
ඉංග්‍රීසින් අපෙන් කොල්ලකාගත් දේවල් වෙන්දේසි කරනවා නිදහසට පෙර අපෙන් ගෙනගිය සම්පත් එලෙස විකිණීමට පෙර නැවත ගන්න ක්‍රමයක් සකස් කලොත් හොදයිනේද
සුද්දෝ අපේ රටෙන් ගෙනිච්ච අපේකම වෙන්දෙසින් ගත්තේ කොයි රටද ?
මේක අපේ බටහිර වන්දනාකාර දේශපාලනේට හොදට හිතන්න පුලුවන් කාරණයක්. එන්ගලන්තෙන් හොරකම් කරපු දේ රුසියාව සල්ලි වලට අරන් අපිට ආපහු දෙනවා. රුසියාව කවදත් අපිට පිටිපස්සෙන් පිහියෙන් අනින්න හැදුවෙ නැහැ. දැන්වත් ඇස් ඇරලා බලලා ගගෙන් වතුර බීලා මූදට ආවඩන්නේ නැතුව එංගලන්ත අමෙරිකා පස්සෙන් යන එක නතර කරලා සිහිබුද්ධියෙන් වැඩකලොත් හොදයි.
මංගලගේ අදහස මම ඉහලින්ම අගය කරනවා. අපිට වෙලා තියෙන ලොකුම අවාසනාව හතුරෝ සහ මිතුරෝ හරියට අඳුරගන්න හැකියාවක් නැති එක.
මංගල සහ අරුනලු හරියටම හරි. ඕකට හේතුව රට ඇතුලෙම ඉන්න රටට හතුරෝ සහ රටට මිතුරෝ හරියට අඳුරගන්න රටේ මිනිස්සුන්ට බැරි වීමයි. රටට හිතැති මිනිස්සු රුසියාවේ උදවු අරන් රටට යහපතක් කලා. රටට හතුරෝ බලයට ආවම ඇත්තටම අපිට හිතැති රුසියාව වගේ සබැ මිතුරන්ට පයින් ගහල මිතුරු වෙසින් ඉඳන් හතුරුකම් කරන ඇමරිකාව ඇතුළු බටහිර රටවල සපත්තු ලෙවකනවා. එහෙම කරද්දීත් සබැ මිතුරෝ අපිත් එක්ක ඉන්න එකයි ලෝක පුදුමේ, මම පුටින්නම් මේ පැත්ත බලන්නෙවත් නෑ!
පුටින් යනු හොද දේශපාලකයෙක් ලංකාවට වගේම තවත් ගොඩක් දුප්පත් රටවල්වලට උදවු කරනවා ලංකාවට රුසියානුවන් ගොඩක් කැමති .
ධර්මපාල තුමා කිව්වා වගේ අපේ ගොන් තඩියෝ කලේ ඔරුවල වානේ කම්හල, කන්තලේ සිනි කම්හල වගේ රුසියාව නිකන් දුන්න දේවලුත් තුට්ටු දෙකට විකුණගෙන කාපු එක විතරයි. .
අනේ අර අහිංසක කන්ගැට්ටව හිරේ දැම්මේ මේකටනේ, පුටින්නේ මේක හොරකම් කරලා තියෙන්නේ?
ඔය කඩුවෙන් ඉතින් කොස් කොටන්න තමා
අනේ මන්දා ඕකෙන්වත් බඩ කපාගත්තනම් හොඳයි
අනේ රජකම රැකගන්න පන්සල්වලින් කෞතුගාරවලින් කඩු හොරකම් කරපු අයට ජනාදිපති පුටින් දුන්නේ හොඳ පාඩමක්.
ලංකාවට ගෙනාවොත් රජවෙන්න බලාගෙන හිටපු කාණ්ඩේ මේ කඩුව හොරකම් කරාවි, වෙන කොහේ හරි තියාලා ආවොත් ආරක්ෂාවට?
කෞතුකාගාරෙන් හොරකම් කරපු කඩුව වෙනුවට මේකවත් හම්බුනානෙ කියල හිත හදා ගන්න පුලුවන්. මේකත් හොරකම් කරයිද දන් නෑ.
පුටින් මොකද කඩ්ඩ දැම්මේ අපේ ලොක්කට
අන්න නියම පාඩම ඔන්න ඉගෙන ගන්න සතුරෝ සහ මිතුරෝ අබිමානවත් ශ්‍රේෂ්ට රටක් වන රුසියාව ලංකාවට කියල දෙන පාඩම හිතන්න නියමයි පුටින් ජනපතිතුමනි