
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 16 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "තලවතුගොඩ ද ග්‍රෑන්ඩ් මොනාර්ච්"හීදී අද පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිව් දිසාවේ සිදුවන සිදුවීම් වේගවත්ව බොහෝ දනන් හට අසා බලා දැන ගැනීමට ලංකාදීප මාධ්‍ය අපක්ෂපාතීව සිදු කරනු ලබන මාධ්‍ය මෙහෙවරට අන්තර්ජාල පාඨක අපගේ හෘදයාංගම ස්තුතිය... සුබ අනාගතයක්...!
පිදිය යුත්තන් පිදිය යුතුය.
ලංකාවේ පමණක් නොව ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ජනප්‍රියතම පුවත්පත ලංකාදීප පුවත්පත වේ. ලංකාදීප පුවත්පත කරන්නා වූ මාධ්‍ය මෙහෙය ලංකාවේ කිසිඳු මාධ්‍යයකට ආවරණය කළ නොහැක.
ලංකාදීපයට සහ කාර්ය මණ්ඩලයට මගේ උණුසුම් සුබපැතුම්...!
සුබපැතුම්...!
උණුසුම් සුබ පැතුම් ලංකාදීප ...!!!