(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පකිස්තානයේ 77 වැනි ජාතික දිනය යෙදී ඇති අද (23) එය සමරමින් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ දී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ශකීල් හුසේන් මහතා එරට ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමට එක්විය.
ශ්‍රී ලංකාවේ වෙසෙන පාකිස්තාන ජාතික දරු දැරියන් පිරිසක් සමග එක්ව මහ කොමසාරිස්වරයා සැමරුම් කේක් ගෙඩියක් ද කැපුවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සත්‍ය මිතුරු රටක්, පකිස්තාන් සින්දාබාධ්.