
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැති පක්‍ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් නැවත කැඳවීම ද ඇතුළුව යෝජනා මාලාවක් කතා නායකවරයාට ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවලිය සම්බන්ධයෙන් කැමැත්ත විමසීමේදී රැස්ව සිටි දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අත් ඔසවා ඊට එකඟතාව පළකළ ආකාරය. මෙම රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (2 වැනිදා) පැවැත්විණ.
ඡායාරූපය : දිනුක ලියනවත්ත (රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමති නැති කට්ටිය ඉන්නවා වගේ...
මෙතනත් සමහරු එකඟ නෑ වගෙයි...
රවියා පනියි කියලා හිතෙන්නේ මට විතරද?
ඒ වුණාට සමහරුන් නම් බුම්මගෙන ඉන්නේ. 7 වෙනිදා වෙනකොට මේ ගොල්ලොත් ඇමතිවරු වෙයිද? පොදු ජන පෙරමුණේ සමහර කට්ටිය කියනවානේ වැඩේ වෙනකල් ඒ ගොල්ලන්ට ඇමතිකම් එපා කියලත්. ඉතින් 30 පුරවන්න තව ඕනතරම් ගන්න ඇහැකියි. දවස් පහක් හයක් කියන්නේ දේශපාලනයේ කොච්චර දීර්ඝ කාල සීමාවක්ද?
2015 ජනතාවත් අත ඉස්සුවා. දැන් නම් මේ කට්ටිය විතරයි අත් උස්සන්නේ
අපි පොඩි කාලේ බනිස් කන අය අත් උස්සන්න කියපුහම මෙහෙම තමයි අත් ඉස්සුවේ. මට ඒක මතක් වුනා
ඔක්කොමලා ගෙදර යන්න.........
හොරකම් කරා හොඳටම ඇති ...... අඩන්නේ නැතිව ගෙදර යන්න...
දුම් සහතිකෙන් හොරකම් කරන දේශපාලකයෙක්....