


කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ග්‍රාමීය ආර්ථීක අමාත්‍යංශයේ දී අද (28) පෙරවරුවේ වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, පී. හැරිසන් මහතාගේ බිරිඳ, දියණිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝ හෝ.. මල්ල කරේ... ඕස්ට්‍රේලියාවෙන් ඉතිරි හරක් ටිකත් ගෙනැවිත් කෝටි 34 දාහක් කොටාගන්න පුළුවන්... හරියට අර වී ටික වික්කා වගේ කතරගම නිලමේට ඔයාලා හදන රට තමයි.
කව්ද යකෝ අපේ හැරිසන් මාමණ්ඩිට බනින්නේ ...