(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය දුම්රිය ස්ථානයේදි මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එක්නෙක ගැටී සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වූ මගී දුම්රියේ රියැදුරා වළක්වා ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල සිට මහනුවර දක්වා භාණ්ඩ සහ මගී ප්‍රවාහනය කළ දුම්රියක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ පළවැනි වේදිකාවේ නතර කර තිබියදී මහනුවර සිට පැමිණි මගි දුම්රිය ද පළවැනි වේදිකාවට ළගා වී ඇත.
පළවැනි වේදිකාවේ දුම්රියක් නතර කර ඇති බව දුටු මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන රියදුරු වන ඒ.ජි.නිව්ටන් මහතා දුම්රිය නතර කරගත්තේය.
ඒ වන විට මගී දුම්රිය භාණ්ඩ ප්‍රවාහන දුම්රියට මිටර් 50 පමණ ආසන්නට පැමිණ නතර වී ඇත.මෙම අවස්ථාවේ දුම්රිය දෙකෙහිම මගින් කිහිප දෙනෙකු සිටි බව දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නාවලපිටියේදී දුම්රිය මහ අනතුරක් වළකාගනී
Kamal Koyrala Thursday, 25 March 2021 06:44 AM
මාර්ග සංඥා සහ දුම්රිය පාලන මැදිරි විශිෂ්ඨ සේවාව නිසා වෙන්න ගිය අනතුරක්.
kalanka Thursday, 25 March 2021 07:17 AM
නාවලපිටිය දුම්රියට විනකටින කෙනෙක්...
Rasika Thursday, 25 March 2021 07:44 AM
වේදිකා 03යි තියෙන්නේ... ඒකවත් කරගන්න බැහැ. පඩිය නම් බිංදු කීයක්ද?
.නිව්ටන් Thursday, 25 March 2021 08:18 AM
හැන්දෑ වෙලාවට මම සුපුරුදු ඩ්‍රින්ක් එක අරගෙන හිටියේ නැති නම් ඕක පෙනෙන්නේ නැහැ. ඩ්‍රින්ක් එක නැති දාට අපි බුදියගෙන ඉන්නේ.