(ශාන්ත චන්‍ද්‍රසිරි)
නුවරඑළියේ වාර්ෂිකව පැවැත්වෙන මල් ප්‍රදර්ශනය අද (18) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්වෙන මෙම මල් ප්‍රදර්ශනය සඳහා විශාල පිරිසක් විවිධ හැඩතල හා විවිධ ආකෘතිවලට අනුව මල්වලින් සකසන ලද නිර්මාණ රැසක් ඉදිරිපත් කොට තිබිණි.
මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, උප නගරාධිපති යදර්ශණා පුත්‍රසිඟාමණී, නාගරික මන්ත්‍රී සුසන්ත පළිහවඩන, නුවරඑළිය නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට...
සුපිරියි...
මොනරාගේ කකුල් දෙකටත් මල් ඕනා......