
(ඉන්දිකා රාමනායක)
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 29 වැනි බඳවා ගැනීමට අයත් භටයින්ගේ විසිර යාමේ උත්සවය ඊයේ (5) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානාත්වයෙන් ත්‍රිකුණාමලය එම බලකා මුලස්ථානයේ දී පැවැත්විණි.
විශේෂ යාතා්‍ර බලඝණයේ අනදෙණ නිලධාරීන් කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණ යටතේ පුහුණුව නිමකළ නිලධාරීන් තිදෙනකු හා භටයින් 19 දෙනෙක්ට නාවික හමුදාපතිවරා විසින් අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණයේ ලංඡන පැළදීමෙන් පසු සමන්විත කණ්ඩායම මෙදින විසිර ගියහ.
පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් මෙහිදී ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් පැවැත් වු අතර ඒ සදහා බෙල් 212 හෙළිකොප්ටර් යානායක් ද උපයෝගි කරගෙන තිබිණි.












2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාවික හමුදා විශේෂ බලඝණයේ භටයෝ විසිර යති