(ඡායාරූප - ශාන්ත රත්නායක)
නව යුද හමුදාපති ලෙස පත්වීම් ලැබූ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද(5) පෙරවරුවේ කොළඹ යුද හමුදා මුලස්ථානයේදී වැඩ බාර ගත්තේය.
නව හමුදාපතිවරයා වෙනුවෙන් එහි උත්සවයක්ද සංවිධානය කර තිබූ අතර යුද හමුදා නිලධාරිහු රැසක් ද ඊට එක්වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්දජනකයි. ජයවේවා !!!
සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමට මේ නව යුද හමුදාපතිවරයාට හැකි වේවා!!! එදා මෙරට සිංහලයාගේ රටයි පැවසූ එහෙත් අද දේශපාලන මඩ ගොහොරුවේ වැටී ඒ සියල්ල අමතක කළ එදා යුද්ධය මෙහෙය වූ වීරෝදාර සෙන්පතියාගේ තත්වයට පත් නොවේවායි පතමි....
මගෙන් උණුසුම් සුබ පැතුම් !!!