(ජයරත්න වික්‍රමාරච්චි)

මාස කිහිපයක් තිස්සේ පැවති නියඟය නිමා කරමින් ඇදහැලුන වර්ෂාව නිසා පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රීක්ක යා කෙරෙමින් කලාඔය හරස්කර ඉදිකර ඇති නීලබැම්ම අමුණෙන් ජලය පිටාර ගලන අයුරු