


පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැසියෝ නියගය හේතුවෙන් මේ වනවිට උග්‍ර ජල අර්බුදයකට මුහුණ දී සිටිති.
පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදාහැරීම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය අරඹා ඇති අයුරු ඡායාරූප වලින් දැක්වේ.
( ජයරත්න වික්‍රමාරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd