මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල කලපුව පිරී පවතින අතර කලපුව හරහා ඉදිකොට තිබෙන වට්ටුවාකල් පාලම් මාර්ගයට ඉහළින් ජලය ගලාගෙන යාමටද පටන්ගෙන ඇත.
ජල මට්ටම ඉහළ ගියහොත් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වීමේ අවධානමක්ද පවතී.
වසර ගණනාවක් මුලතිව් දිස්ත්‍රීක්කයට පැවති නියං තත්වය හමාර කරමින් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට නන්දිකඩාල් කලපුව පිරීම හේතුවෙන් කලපුවේ එක් ස්ථානයකින් කැඩී ජලය මුහුදට ගලා යාමටද පටන් ගෙන තිබේ.
( රොමේෂ් මධුෂංඛ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නන්දිකඩාල් කලපුව පිරී පුදුකුඩුඉරිප්පු මාර්ගයත් ජලයෙන් යට වෙයි