(වන්නි රොමේෂ් මධුෂංඛ)
70 වන ජාතික නිදහාසට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 සේනාංකයේ රණවිරුවන් 500 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්විණ.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ සංකල්පයකට අනුව 59 සේනංකාධිපති මේජර් ජෙනරල් එන්.ඩී.වන්නිආරච්චි මහතාගේ ප්රංධානත්වයෙන් 59 , 64 හා 68 සේනාංකයන්හි යුදහමුදා සෙබලුන්ගේ සහභාගීත්වයෙන් මුලතිව් මහරෝහලේදී මෙම ලේ දන්දීමේ වැඩසටහන පැවැත්විණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයශ්‍රී රණවිරුවනි, ඔබට ජේසු සමිඳුන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා.
රණ විරුවනි, මෙය විශාල පින්කමකි.ඔබල ඇතුළු රණ විරුවන් නිසා තමයි අපි හුස්ම ගන්නේ. එය තවත් ඉතා විශාල පින්කමක්. ඉතින් අපි ඔබලාට සදා ණයගැතියි. පසුගිය කාලේ ඔබලාගේ සහෝදර ආබාදිත සෙබළුන්ට කරපු නිගාවන් අපි දුටුවෙමු. ඒ ගැන කණගාටු වෙමි. අඩුම තරමින්වත් මේ පින්කමෙන් පසුවවත් පාලකයින්ගේ ඇස් ඇරේවා.