70 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කිත්තියාරාමයේ දී අද උදෑසන ආගමික වැඩසටහනක් පැවැත්විණි.
1948 පෙබරවාරි හතර වැනිදා සංකේතවත් ලෙස නිදහස ලැබුණු පසු එවකට අගමැති ඩී එස් සේනානායක මහතා විසින් රෝපණය කර අඹගස අසළ පහන් 70 ක් දල්වා නිදහස සමරන ලදී.
විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාල හිටපු අංශධිපති වැතර් මහින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පිංකමට එක්සත් ජාතික පක්ෂ කතානායක කරු ජයසූරියල බුද්ධශාසන හා වන ජීවී අමත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ඇතුළු එජප ජ්‍යෙෂ්ඨයෝ රැසක් සහභාගී වූහ.
ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදුවිය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා ජාතිය අමතා ප්‍රකාශ කලේ මෙය අපගේ අභිමානවත් 30 වැනි නිදහස් උත්සවය ලෙසයි... මගේ පොඩි පුතා මගෙන් අහනවා 70ද? 30ද කියලා.
ඇයි මේ 7වන පින්තූරේ කට්ටිය වැඳගෙන ඉන්නේ?
කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂ කතානායකද? නැතිනම් පාර්ලිමේන්තුවේ කතානායකද?