දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y Champa · 1 hour ago සිංහලේ අන්තිම නිදහස් දිනය. ඊට පස්සේ ඇමරිකාවට දණ නමපු රටක් වෙනවා. තව ටික දවසකින් ඇමරිකන් කොඩිය කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට එසවෙනවා. සිංහ කොඩි ගොඩක් දැම්මා කියලා දේශප්‍රේමය පෙන්වන්න බැහැ. ඊට වඩා වටින්නේ කොන්ද කෙලින් තියාගෙන තමන් කිසිදවසක එම්සීසී, සෝෆා හෝ ඒසීඑස්ඒ නමැති රට පාවාදෙන ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා වංක සිතක් නැතුව සිංහල ජනතාවට පොරොන්දු වෙනවා නම්... එහෙම කරන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඡන්දෙට ඉස්සෙල්ලාම ඇමරිකාවට පොරොන්දුවක් දීලා ඉවරයි. හොර කමිටු දැම්මට අත්සන් කරන්නේ මිනිස්සුන්ට පෙන්වන එක නෙමෙයි. කූඨ ලේඛන ඉදිරිපත් කරලා ඡන්දෙට ඉන්න පුළුවන් නම් මොන පාවා දීමද කරන්න බැරි? Reply 0
Y විනිවිද · 1 hour ago නිදහස් සැමරුම ලංකාව නිදහස ලබා ගත් දා සිට ලංකාවේ පවත්වන ලදී. නමුත් වෙනසක් ඇතිවුයේ 2015 නිදහස් උත්සව යේ දීය එදින සිට 2019 නිදහස් උත්සවය දක්වා භාෂා දෙකින්ම ජාතික ගිය ගයනා කරන ලදී. යුද හමුධා සහ පොලිස් පෙළපාලි උත්සවයට තිබිය යුතුවේ. නමුත් මේ සියල්ල සිදුවුවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික ගිය නිදහස් උත්සවයේදී ද්‍රවිඩ බෂාවෙන් ගායනා කිරීමට වර්තමාන සිංහල රාජ්ජය නායකයන් මැලිකමක් දක්වන්නේ සහ බිය වන්නේ මන්ද ? Reply 0
Y vidya · 1 hour ago කොච්චර අභිමානවත්ද?. මටමතක් වෙනවා මගේ ලොකු සහෝදරයා අපි කැඩෙට් කරනකොට උදෙන්ම පෙරෙට්ටුවට පුරුදු කල සැටි . දරුවනේ අපේ ත්‍රිවිද හමුදාවට ගරු කරපල්ලා. Reply 0
Y ලුම්බිණි · 1 hour ago මෙච්චර මිලිටරි සංදර්ශන නැතුව පොඩි උත්සවයක් තියලා නිදහස සමරුව නම් නේද වඩා හොඳ? Reply 0
Y sharm warn · 1 hour ago ඕනෑම රටක නිදහස් දිනය සමරනකොට ත්‍රිවිධ හමුදාවන්ට ඉඩක් දෙනවා හේතු කිහිපයක් මත... එකක් රටේ යුද ශක්තිය පෙන්වන්න. නමුත් මම නම් අපේ රටේ හමුදාවන් මෙහෙම දකින්න හරිම කැමතියි. මොකද අපේ නිදහස වෙනුවෙන් කැප වුනේ මේ කට්ටිය නිසා... එයාලා විශේෂ අමුත්තන්ට උත්තමාචාර පිදුවට මොකද මම හිතන්නේ? මේ ගොල්ලන්ව විශේෂ පීඨිකාවේ තියලා අපියි උත්තමාචාර පුදන්න ඕනේ. ජාතික ගීය නම් එක භාෂාවකින් විතරයි ගයන්න ඕනේ. භාෂා දෙකකින් ගයනවා කියන්නේ එක රටක්, ජාති දෙකක් කියලා පෙන්වන්න හදන එක නෙමෙයිද? වෙන කිසිරටක නොවෙන ඒ සක්කිලි වැඩේ අපේ රටේත් නවත්තපු එක හොඳයි කියලා මොලයක් තියේ නම් තේරුම් යයි.. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලේ අන්තිම නිදහස් දිනය. ඊට පස්සේ ඇමරිකාවට දණ නමපු රටක් වෙනවා. තව ටික දවසකින් ඇමරිකන් කොඩිය කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට එසවෙනවා. සිංහ කොඩි ගොඩක් දැම්මා කියලා දේශප්‍රේමය පෙන්වන්න බැහැ. ඊට වඩා වටින්නේ කොන්ද කෙලින් තියාගෙන තමන් කිසිදවසක එම්සීසී, සෝෆා හෝ ඒසීඑස්ඒ නමැති රට පාවාදෙන ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා වංක සිතක් නැතුව සිංහල ජනතාවට පොරොන්දු වෙනවා නම්... එහෙම කරන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඡන්දෙට ඉස්සෙල්ලාම ඇමරිකාවට පොරොන්දුවක් දීලා ඉවරයි. හොර කමිටු දැම්මට අත්සන් කරන්නේ මිනිස්සුන්ට පෙන්වන එක නෙමෙයි. කූඨ ලේඛන ඉදිරිපත් කරලා ඡන්දෙට ඉන්න පුළුවන් නම් මොන පාවා දීමද කරන්න බැරි?
නිදහස් සැමරුම ලංකාව නිදහස ලබා ගත් දා සිට ලංකාවේ පවත්වන ලදී. නමුත් වෙනසක් ඇතිවුයේ 2015 නිදහස් උත්සව යේ දීය එදින සිට 2019 නිදහස් උත්සවය දක්වා භාෂා දෙකින්ම ජාතික ගිය ගයනා කරන ලදී. යුද හමුධා සහ පොලිස් පෙළපාලි උත්සවයට තිබිය යුතුවේ. නමුත් මේ සියල්ල සිදුවුවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික ගිය නිදහස් උත්සවයේදී ද්‍රවිඩ බෂාවෙන් ගායනා කිරීමට වර්තමාන සිංහල රාජ්ජය නායකයන් මැලිකමක් දක්වන්නේ සහ බිය වන්නේ මන්ද ?
කොච්චර අභිමානවත්ද?. මටමතක් වෙනවා මගේ ලොකු සහෝදරයා අපි කැඩෙට් කරනකොට උදෙන්ම පෙරෙට්ටුවට පුරුදු කල සැටි . දරුවනේ අපේ ත්‍රිවිද හමුදාවට ගරු කරපල්ලා.
මෙච්චර මිලිටරි සංදර්ශන නැතුව පොඩි උත්සවයක් තියලා නිදහස සමරුව නම් නේද වඩා හොඳ?
මෙදාපාර රසායන අවි බලගණය රැලියේ දැකගන්න පුලුවන්වෙයි
ඉතාම වැදගත් දර්ශනයක්.
කැලේ චම්පා .......
ඕනෑම රටක නිදහස් දිනය සමරනකොට ත්‍රිවිධ හමුදාවන්ට ඉඩක් දෙනවා හේතු කිහිපයක් මත... එකක් රටේ යුද ශක්තිය පෙන්වන්න. නමුත් මම නම් අපේ රටේ හමුදාවන් මෙහෙම දකින්න හරිම කැමතියි. මොකද අපේ නිදහස වෙනුවෙන් කැප වුනේ මේ කට්ටිය නිසා... එයාලා විශේෂ අමුත්තන්ට උත්තමාචාර පිදුවට මොකද මම හිතන්නේ? මේ ගොල්ලන්ව විශේෂ පීඨිකාවේ තියලා අපියි උත්තමාචාර පුදන්න ඕනේ. ජාතික ගීය නම් එක භාෂාවකින් විතරයි ගයන්න ඕනේ. භාෂා දෙකකින් ගයනවා කියන්නේ එක රටක්, ජාති දෙකක් කියලා පෙන්වන්න හදන එක නෙමෙයිද? වෙන කිසිරටක නොවෙන ඒ සක්කිලි වැඩේ අපේ රටේත් නවත්තපු එක හොඳයි කියලා මොලයක් තියේ නම් තේරුම් යයි..
අපි අපේ හමුදා පරිපුර්ණව දකින අවස්ථාවක් තමයි මේ නිදහස් දිනය.