72 වැනි නිදහස් දිනය සමරමින් දිවයින පුරා විවිධ ස්ථානයන්හි අද (04) රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.
එම අවස්ථාවන්හි ඡායාරූප පහත දැක්වේ.


(හේමපාල ලියනගේ -උඩවැලිවිටිතලාව මහා විද්‍යාලය)



(ඔගස්ටින් ප්‍රනාන්දු- හලාවත පොලිසිය)


(නිශාන්ත කුමාර-මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)




(ප්‍රසන්න පද්මසිරි- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල පරිශ්‍රය)

(සිසිර ලලිත් කුමාර - නාවලපිටිය දිස්ත්‍රික් රෝහල)


(ප්‍රසන්න පද්මසිරි- බණ්ඩාරවල පොලිසිය)



(ටී.එල්.ජවුෆර්ඛාන්- මඩකලපුව බන්ධනාගාරය)

(ඩී.ජී.සුගතපාල - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක -මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ)


(කේෂර ගුණතිලක -මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

(සනත් ගමගේ - හම්බන්තොට මාගම්පුර පරිපාලන සංකීර්ණය)


(උපාලි රණවීර - දොම්පේ මාලිද ලින්ක් නැචුරල් ආයතන පරිශ්‍රය)

(බිමල් ශ්‍යාමන් ජයසිංහ - වාද්දුව පොදු සුසාන භූමියේදී)

(ශාන්ත චන්ද්‍රසිරි- නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් වනාන්තර එළි පෙහෙළි කරලා කාර්යාල භුමි වල පැල හිටවනවා. අවුරුදු ගානක් තිස්සේ අපි දැකපු දේ තමයි මේ. මම අභියෝග කරනවා ලබන වසරේ නිදහස් දවසේ දී මේ හැම ගහක ම පින්තුරයක් අරන් අපිට පෙන්වන්න කියලා. කීයෙන් කීයක් ඇත්තට ම පැල වෙලාද කියල බලා ගන්න පුළුවන් එතකොට. ගහක් හිටෙව්වට මදි ඒක හැදෙනකල් රැක බලා ගන්න ඕන.