2026 අප්‍රේල් 11 වන සෙනසුරාදා
Lankadeepa Logo
Widget weather
Lankadeepa Logo
එසැණ පුවත් විශේෂාංග මතුමහල කාටූන් වීඩියෝ දේශපාලන ව්‍යාපාර Technology
ඉරිදා ලංකාදීප කෙළිමඬල සිරිකත මැදපෙරදිග සාරවිට විජය ලංකාදීප FT ලංකාදීප TV
  • Home
  • උණුසුම් පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • විශේෂාංග
  • ව්‍යාපාර
  • දේශපාලන
  • කාටූන්
  • දෙයියෝ සාක්කි
  • වීඩියෝ
  • තාක්ෂණය
  • සාහිත්‍යය
  • සෞඛ්‍ය
  • රසවින්දන
  • මැතිවරණ ප්‍රතිඵල
    • මහ මැතිවරණය 2024
    • ජනාධිපතිවරණය 2024
  • රටගිය ඇත්තෝ
  • E-Paper - ලංකාදීප
  • E-Paper - ඉරිදා ලංකාදීප
  • ඉරිදා ලංකාදීප
  • කෙළිමඬල
  • සිරිකත
  • මැදපෙරදිග
  • සාරවිට
  • විජය
  • තාක්ෂණය
  • ලංකාදීප FT
  • ලංකාදීප TV
මුල් පිටුව / සේයා රූ / නිදහස් දින උත්සවයේ පෙර පුහුණුවීම්..

නිදහස් දින උත්සවයේ පෙර පුහුණුවීම්

2018 පෙබරවාරි 02 | පෙ.ව. 10:25
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

You May Also Like

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘Great Managers’ සම්මාන උළෙලේ ගෞරවාදරයට පාත්‍ර වෙමින්, එවැනි  පිළිගැනීමක් ලබන ප්‍රථම රාජ්‍ය ආයතනය ලෙස ඉතිහාසගත වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘Great Managers’ සම්මාන උළෙලේ ගෞරවාදරයට පාත්‍ර වෙමින්, එවැනි පිළිගැනීමක් ලබන ප්‍රථම රාජ්‍ය ආයතනය ලෙස ඉතිහාසගත වේ

විදුරුමස් රෝග නිවසේ සිටම වළක්වා ගන්න - මුල ඉඳලම බලා ගන්න.

විදුරුමස් රෝග නිවසේ සිටම වළක්වා ගන්න - මුල ඉඳලම බලා ගන්න.

වසරක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම සජීව අක්මා බද්ධ (Live Donor Liver Transplant) සාර්ථකව සිදු කළ  Kings Hospital Colombo

වසරක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම සජීව අක්මා බද්ධ (Live Donor Liver Transplant) සාර්ථකව සිදු කළ Kings Hospital Colombo

ලංකෙම් සිලෝන් වෙතින් හඳුන්වාදෙන මඩ රජා  කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර

ලංකෙම් සිලෝන් වෙතින් හඳුන්වාදෙන මඩ රජා කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර

Most viewed

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
2
“නැවෙන් කටට” දැන් හරහට
3
ලංවිම කඩා අලුතෙන් බිහිකළ විදුලි සමාගම් හයේ හෙට දවස
4
’’කතා සාප්පුවක්’’ පමණක් වූ ලංකාවට එන තෙල් සමාගම්!
5
ආණ්ඩුවේ විදුලිය කැපිල්ලට විපක්ෂයෙන් ගල්අඟුරු ’’බෝම්බ’’
6
ආණ්ඩුව අනාගත්තේ කළමනාකරණය බැරි නිසයි
7
මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
8
ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම බරට වැඩ
9
තෙල්මිල එක්ක භාණ්ඩ හා සේවා මිල ගණන් කළමනාකරණය කළ යුතුයි
10
රුසියාවෙන් ලංකාවට තෙල් තීරණය 22 ඉරිදා - මුලින්ම ඩීසල් නැවක්

Related Articles

ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප්

ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප්

ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත...

28 February 2026

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

22 December 2024
දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

ට්‍රම්ප් දිනුම්

06 November 2024
ට්‍රම්ප් දිනුම්

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි

19 April 2023
විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි

ජනපති නව වසරේ වැඩ අරඹයි

17 April 2023
ජනපති නව වසරේ වැඩ අරඹයි

අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය

17 April 2023
අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
 
22
COMMENTS

Reply To:

Sisira - cb chds hcdsh cdshcsdchdhd

Newest 22 comments
Y
ama · 1 hour ago

කොහොමද ගැම්ම...ආඩම්බරයි ඔබ ගැන

0
Y
nalin · 1 hour ago

ඇත්තටම ආඩම්බරයි. දැක්කම අපටත් ලොකු හැගීමක්, අභිමානයක් හිතට එනවා.

0
Y
[email protected] · 1 hour ago

පිටරටවල හදපු තුවක්කු අරගෙන, පිටරටවල හදපු බයිසිකල් වල නැගලා, පිටරටවල් වල සපත්තු දාගෙන, පිටරටකින් හදන වරාය නගරය, ශෑන්ග්‍රීලා හෝටලය, වන් කලම්බෝ හෝටලය, අපිට අයිති වුනත් පිටරටකින් හදන කීල්ස් සිටි එක අතර ආඩම්බරයෙන් යද්දී දුක හිතෙන්නේ මට විතරද????

0
Y
Raveendra · 1 hour ago

ලක්මව සැමවිටම තම දිවිහිමියෙන් ආරක්ෂා කරන අපගේ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය.!!!!!!!

0
Y
sam · 1 hour ago

රටක නිදහස් උත්සවය රටේ අනන්‍යතාවය විදහා දැක්වෙන උත්සවයක් විය යුතුයි . අපේ අනන්‍යතාවය යුද්ධයද ?

0
Y
පහන් · 1 hour ago

මොකටද මේ නිදහස සමරන්නේ ?

0
Y
shan saudi · 1 hour ago

සිංහලයෙක් වෙලා ඉපදිලා ලෝකේ කොහේ උන්නත් ලංකාවේ කෙනෙක් හැටියට මේ ගැම්ම හොදින් දැනේවී. eකට පිරිසිදු සිංහල ලේ ඇගේ තියෙන්න ඕනේ

0
Y
INDIKA · 1 hour ago

මම ආස ලැප් ටොප් ඩාන්ස් එකට

0
Y
බද්රානි · 1 hour ago

රටේ දේශපාලකයින්ට නිදහසේ හොරකම් කරන්න සුද්දන්ගෙන් හා රටේ, මෝඩයින්ගෙන් නිදහස හා අනුග්‍රහය ලැබිලා තිබුනට, අපිට නම් හරිහම්බ කරගෙන කාලා නිදහසේ ජීවත් වෙන්න රටක් ලැබිලා නැහැ. අඩු තරමේ ළමයෙකුට පාසලක පලවෙනි පන්තියටවත් පගාවක් නොදී ඇතුළු විය හැකි ක්‍රමවේදයක් හදලා තියනවද අපේ පාලකයෝ? හැබැයි ඉතින් පොඩි මිනිහාට ගෙම්බර් දමන, ලොකු අය ඉදිරියේ දන නමන රැලක් නම් නිදහසේම බිහිවී සිටිනවා අප රටේ??

0
Y
බිලින් සිඥෝ · 1 hour ago

අපේ ගමේ හාල් පොලන්නේ, වී පොලන්නේ දැන් ලැප්ටොප් පරිගණකයෙන්

0
Y
ranjith · 1 hour ago

මට නම් හිතෙන්නේ නිදහස් උත්සවයට ලොකු සල්ලියක් වියදම් කරන්නේ නැතුව චාමෙට අඩු වියදමකින් කරලා ඉතිරිවෙන මුදල් ජනතාවගේ අඩුපාඩුවක් සම්පුර්ණ කලානම් වඩාත් යෝගයි.

0
Y
manjula · 1 hour ago

එදා ඉංග්‍රීසි ජාතිකයින් මේ රට දාලා නොගියා නම්, අපිට අද ගෞරවාන්විත ජාතියක් ලෙස ජීවත් වෙන්න තිබුනා. ඔවුන් මේ වන විට මේ රට පාලනය කළා නම්, අද ඔස්ට්‍රේලියාව, සිංගප්පුරුවට වඩා දියුණු ජාතියක් වෙසෙන රටක් මේක. සුද්දෝ දුන්නු අධ්‍යාපනයයි, සෞඛ්‍ය සේවයයි අද වෙන විට තිබුනා නම් මේ රට මානසික රෝගීන්ගෙන් පිරී යන එකකුත් නැහැ. සුද්දාගෙන් අහුලා ගත්තු ඉංග්‍රිසියත් නොතිබෙන්න ඉතින් ජාතියම නන්නත්තාරයි. .

0
Y
thiranjan · 1 hour ago

ඔයගොල්ලෝ අසාවෙන් බැලුවට ඔය පෙළපාලියට පුහුණු වෙන්න හමුදා භටයෝ විදින්නේ පුදුම දුකක්. ගෙවල් වල නොගිහින් කඳවුරේ නැවතිලා දවස් ගණනාවක් පාන්දර දෙකට තුනට අවදිවෙලා යුද ගබඩාවේ පෝලිමේ ඉඳල කඳවුර ඇතුලෙත් දවස් ගණනාවක් පුහුණුවීම් කරලා තමි කොළඹ ඇවිත් අවසාන පුහුණුවීම් කරන්නේ. දරුවෝ ඉන්න අම්මලත් ඉන්නවා .

0

Connect With Us

Group Sites

  • Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Sunday Times
  • Daily FT
  • Tamil Mirror
  • Deshaya
  • Middleeast Lankadeepa
  • Life Online
  • Hi Online
  • LW
  • Kelimandala
  • Wijeya
  • wnow

E-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Sunday Times
  • Daily FT
  • Daily Mirror
  • Tamil Mirror

Classified

  • Hitad
  • Timesjobs

Services

  • E-Paper
  • Home delivery
  • Advertise with us
  • Mobile Apps
  • feedback
  • Archive

Contact

Editorial

+94 112 479 205,  +94 112 479 212

[email protected]

Technical

+94 112 479 882

[email protected]

Sunday Lankadeepa Editorial

+94 112 479 260

[email protected]

Web Advertising Inquiry

Dilan: +94 77 372 7288

General Manager: Sales & Marketing :

Mr Channa Jayasinghe

+94 777 880 155

[email protected]

Print advertising
Suraj Pathirana

0772617542

0112479838

[email protected]

Lasantha Abeywardena

0774055673

0112479833

[email protected]


All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to “Lankadeepa”. © Wijeya Newspapers Ltd.
Search
Type a keyword and press Search to view results.