
(අංජුල මහික වීරරත්න සහ ගායන් අමරසේකර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි.
නිදහස් සමරුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
පොලිස් අශ්වාරෝහක රථ සහ හමුදා රථ පෙරටු කරගෙන ජනපති නිදහස් සැමරුම් භූමියට පැමිණියේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපති තුමනි, ගරු ගාම්භීර නිදහස් උත්සවයක් පැවැත්වීම වෙනුවෙන් ගත් නොමඳ උත්සාහයට ඔබට රජයට, ජයම පතමි. විකාර නැහැ හරිම සරළයි. දෙමලෙන් ජාතික ගීය සියලුම සිංහල දෙමළ මුස්ලිම් දරුවන් ගයමින් ජාතික සමගියේ සංකේතයක් වුණා. යුදහමුදාපතිතුමන්, ගරු අගවිනිසුරු තුමන් පවා දෙමලෙන් ජාතික ගීය ගයනව දැක්කා. හරිම ආඩම්බරයි. ඔය විදියට මේ දූපත ලෝකයේ උසම දූපත කරන්න ඔබට පුළුවන් . ජයවේවා. ජනාධිපතිතුමනි ඔබට.
ඔය කාලකණ්ණින්ට ගහලා එළවන්න කෙනෙක් ඔතැන නැද්ද?