
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොළඹ අලුත්කඩේ මහාධිකරණය අසල බැල්මන්ට් වීදියේ නීතීඥ මහතෙකුට අයත් පුද්ගලික කාර්යාලයක් අද (15) සවස හදිසි ගිනි ගැනීමකට ලක්වීමෙන් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ.
අසල්වාසීන් ගේ දැනුම්දීම මත පැමිණි කොළඹ මහනගර සභා ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මුළුමනින්ම නිවා දැමු අතර සිදු වෙන්නට ගිය විශාල විනාශයක් එයින් නවතා ගැනීමට හැකි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගැන සැකයි මෙයා නීතිඥක් නිසා.
මෙයා ඉන්නේ ටකරන් මඩුවකද
අලුත්කඩේ තියෙන මේ පරණ කඩ ටික අලුත් වෙන්නේ කවද්ද? (කඩ කිව්වේ නීතිඥ්ගේ කාර්යාල)
අහිංසක මිනිසුන්ගෙන් කාපු ගින්දර පත්තු වෙලා...
මේ අය ඔය වගේ ටකරන් මුඩුක්කු වල හිටියට, ජීවත් වෙන ගෙවල් මාලිගා වගෙයි. මිනිසුන්ව මුලා කරන්නට, දුප්පතුන් මෙන් ටකරන් මුඩුක්කු වල කඩ දාගෙන ඉන්නවා.
ගිනි ( GUINEA / පැරණි නීතිඥ ගාස්තුව, එනම් සිලිං විසි එකක මුදල ), කන අයව ගිනි ගත්තාට වැඩක් වෙයිද ??