කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක අද (31) උදෑසන සිට දැඩි මාර්ග තදබදයක් පැවතිණි.
නිදහස් දින සැමරුම වෙනුවෙන් පවත්වන පෙරහුරු වැඩසටහනක් හේතුවෙන් මෙලෙස දැඩි වාහන තදබදයක් පැවති අතර ඡායාරූප වලින් දැක්වෙනුවේ කොළඹ නගර ශාලාව අවට දසුන් කිහිපයකි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තිබෙන රථවාහන තදබදය මදිවට නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු පවත්වන්නට වුවමනාවෙන් ඇතිකරන රථවාහන තදබදයකි මේ... ජනතාවට හිරිහැර කර නිදහස් දිනය සැමරීමේ තේරුම කුමක්ද? මේ සඳහා ජනතාවට හිරිහැර නොවන විකල්ප පෙරහුරු වැඩසටහන් ගැන පාලකයින් කල්පනා නොකරන්නේ මන්ද...?