





(ප්‍රියාණි මංගලිකා)
නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ රට කජු ගොවීහු මේ දිනවල සාර්ථකව අස්වනු නෙළමින් සිටිති.
වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, මහව කලාප කෘෂිකර්ම නිලධාරීන්ගේ මෙහෙයවීමෙන්, කෘෂි උපදේශිකා ශානිකා බණ්ඩාර මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම රට කජු වගාකෙරිණි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කෙරෙමින් පැවති පසුගිය කාලයේදී, ඔවුහු රටකජු වගාකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දේ දවස් 365 න් 350ක්ම නොයෙකුත් ප්‍රශ්නවලින් හෙම්බත්වී, දුක් කඳුළු බොන අපේ දුප්පත් අහිංසක ගොවීන්ගේ සහ ගොවිලියන්ගේ මුහුණු පුරා සතුට ගලා හැලෙන මොහොතක් දැකීමත් සතුටක්. ඔබ සැමට වාසනාවන් !!!
මිනිස්සු මහන්සිවෙලා ගත්ත සාර්ථක අස්වැන්නට, හොඳ මිලකුත් ලැබෙන්න ඕනේ...