IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධීවර බෝට්ටුවක පිපිරිමකින් හතක් රෝහලට

(ඉන්දිකා රාමනායක සහ තිස්ස කොටින්කඩුව)

දික්ඕවිට ධීවර වරායේ නවතා තිබූ ටොලර් යාත්‍රාවක සිට කෑම පිළියෙළ කරද්දී ගෑස් ටැංකිය පිපිරි  ධීවරයන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ධීවරයන් පරිස්ක දහවල් කෑම පිළියෙළ කරද්දී එකවර එම ගෑස් ටැංකිය පිපිරි ගින්නක් හටගෙන ඇති අතර තුවාල ලැබූ ධිවරයන් හය දෙනා පිළිස්සී තුවාල ලබා ඇත.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තුවාලකරුවන්ගෙන් සිවු දෙනකු රාගම රෝහලටත් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට  ඇතුළත් කරළ බව පොලිසිය කියයි.

ගින්නෙන් ටෝලර් යාත්‍රාවට දැඩි අලාභහානි සිදු තිබේ.

ඡායාරූප තිස්ස කොටින්කඩුව

(ඉන්දිකා රාමනායක)

 


(හිරාන් ප්‍රියංකර සහ තිස්ස කෙටින්කඩුව)

දික්ඕවිට ධීවර වරායේ තිබූ ටෝලර් යාත්‍රාවක් පිපිරි ඇතැයි වාර්තා වෙයි. හය දෙනකු තුවාල ලබා ඇති බවට ස්ථිර නොවු ආරංචි මාර්ග කියයි.

වැඩි වස්තර පසුව



අදහස් (2)

ධීවර බෝට්ටුවක පිපිරිමකින් හතක් රෝහලට

Perera Tuesday, 30 March 2021 04:37 AM

ලංකා මාතාව හට දැන් අත්වී ඇති ඉරණම මනාවට සංකේතවත් වෙනවා මෙයින්...

:       0       0

janahitha Tuesday, 30 March 2021 09:20 AM

මෑතක සිදුවුණු දෙවැනි පිපිරීම ගෑස් සමාගම්, පොල්තෙල් සමාගම වගේද කියලා සැකයක් මතුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site