7 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y de silva · 1 hour ago කරුණාකර වගකිව යුත්තන් හොයලා ඔවුන්ට විරුද්ධව විනයානුකුල දඩුවම් දෙන්න . Reply 0
Y රුවන් · 1 hour ago මේවාට දැං ස්වයංක්‍රීයව දැල්වෙන සූර්යාලෝක පහන් තියනවා. ඒ්වාට රැහැන් අදින්න වෙන්නේ නැහැ. අඳුර වැටෙනකොට ස්වයංක්‍රීයව දැල්වෙනවා. ඉක්මණින් සවිකරගත හැකියි. රජය මේ යල් පැන ගිය විදුලි පහන් වලින් මිදිලා මිල අඩු කාර්‍යක්ෂම සූර්යාලෝක පහන් යොදාගත යුතුයි. Reply 0
Y sandy123 · 1 hour ago මෙයට කෙටි පිළිතුරක් දීමට කැමතියි. මෙය රුවන් පවසන පරිදි වෙනස් කල යුතුයි. නැතිනම් අවශ්‍ය වූ විටක දන්වන්න දුරකථන අංකයක් මෙම පහන් කණු වල පල කල යුතුයි. මෙවන් අමතකවීම් නාස්ති කිරීම් කෙරෙහි සංවේදී ජනතාව වැරැද්ද නිවැරදි කරන්න දුරකථන පණිවිඩයක් දී උදව් කරයි. Reply 0
Y chandima · 1 hour ago වෙන එකක් තියා වයිෆයි වලින් විදුලි අංශයේ සේවකයන්ට තමන්ගේ සේවා ස්ථානයේ සිටම හැසිරවිය හැකි සුවිච් යතුරුත් තිබෙනවා. Reply 0
Y Hafeel · 1 hour ago ආසියාවේ හොඳම මුදල් ඇමති, ICU එකේ තිබුණ ආර්ථිකය දැන් වාට්ටුවට ගැනත් තියන මුදල් ඇමති ඉන්න මේ රටේ මේක එහෙම පාඩුවක්ද? අනික අපි ආසියාවේ ආශ්චර්යනේ. Reply 0
Y menna · 1 hour ago මහ දවාලෙ විදුලි පහන් දැල්වුනත් මේ පින්තුර ටික ලස්සනයි. විදුලි රැහැන් නැති පාරවල් ලස්සනයි. දවල් කාලේ විදුලි පහන් නිවා දමන්න වගකිව යුත්තන්ට භාර කරමු. ලංකාව පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙනවා. බසුයි ත්‍රිරෝද රථයි තමයි අවලස්සන. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහස අඳුරු වෙලා නම් එසේ සිදුවිය හැක.
කරුණාකර වගකිව යුත්තන් හොයලා ඔවුන්ට විරුද්ධව විනයානුකුල දඩුවම් දෙන්න .
අතිරික්ත විදුලි නිෂ්පාදනය
මේවාට දැං ස්වයංක්‍රීයව දැල්වෙන සූර්යාලෝක පහන් තියනවා. ඒ්වාට රැහැන් අදින්න වෙන්නේ නැහැ. අඳුර වැටෙනකොට ස්වයංක්‍රීයව දැල්වෙනවා. ඉක්මණින් සවිකරගත හැකියි. රජය මේ යල් පැන ගිය විදුලි පහන් වලින් මිදිලා මිල අඩු කාර්‍යක්ෂම සූර්යාලෝක පහන් යොදාගත යුතුයි.
ඕක මොකද්ද මේ ඔබේසේකරපුර අවුරුදු ගණන් දැල්වෙන පහන් තියෙන්නේ
මෙයට කෙටි පිළිතුරක් දීමට කැමතියි. මෙය රුවන් පවසන පරිදි වෙනස් කල යුතුයි. නැතිනම් අවශ්‍ය වූ විටක දන්වන්න දුරකථන අංකයක් මෙම පහන් කණු වල පල කල යුතුයි. මෙවන් අමතකවීම් නාස්ති කිරීම් කෙරෙහි සංවේදී ජනතාව වැරැද්ද නිවැරදි කරන්න දුරකථන පණිවිඩයක් දී උදව් කරයි.
වෙන එකක් තියා වයිෆයි වලින් විදුලි අංශයේ සේවකයන්ට තමන්ගේ සේවා ස්ථානයේ සිටම හැසිරවිය හැකි සුවිච් යතුරුත් තිබෙනවා.
ආසියාවේ හොඳම මුදල් ඇමති, ICU එකේ තිබුණ ආර්ථිකය දැන් වාට්ටුවට ගැනත් තියන මුදල් ඇමති ඉන්න මේ රටේ මේක එහෙම පාඩුවක්ද? අනික අපි ආසියාවේ ආශ්චර්යනේ.
මහ දවාලෙ විදුලි පහන් දැල්වුනත් මේ පින්තුර ටික ලස්සනයි. විදුලි රැහැන් නැති පාරවල් ලස්සනයි. දවල් කාලේ විදුලි පහන් නිවා දමන්න වගකිව යුත්තන්ට භාර කරමු. ලංකාව පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙනවා. බසුයි ත්‍රිරෝද රථයි තමයි අවලස්සන.