(ජේ.ඒ.එල්.ජයසිංහ/ චමිල් රූපසිංහ/ ඡායාරූප - චානුක කුලසේකර, චන්දන උඩුවාවල)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද(7) පස්වරු 7.53ට දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත්වී වීදි සංචාරය ආරම්භ කළේය.
දළඳා පෙරහර කරඬුව ඉන්දිරාජා හස්තියා පිට වැඩම කරවනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.
අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ තුනකට අධික ජනකායක් මහනුවරට පැමිණ ඇතැයි මහනුවර පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුද දෙස් විදෙස් මහා සංඝරත්නයද ලාංකික හා විදේශීක ජනතාවද පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටිති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්මවගේ ඓතිහාසික හා හරිම සුන්දරම පෙරහැර අපහට නැරඹීමට නොලැබීම ගැන කණගාටු වෙමු.
මෙහෙ ඉපදිලා පිට රටට ආවඩමින් පෙරහරට විනකොටන ලංකාවේ කළු සුද්දන්ගේ අනෙක විධ කම්කොටළු මැද්දේ අපේ උරුමයන් ඉදිරියටත් නොකඩවා , නොඅඩුව කරගෙන යාමට ශක්තිය ලැබේවා .