(මහනුවර විශේෂ චමිල් රූපසිංහ)
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා නොයෙක් ප්‍රදේශ වලින් බෞද්ධ සැදැහැවත්හු අද (18) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ සිටියහ.
ශ්‍රී දළදා මාලිගාවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබුණු අතර ප්‍රවේශවන සෑම පුද්ගලයෙකුම මෙහිදී පරීක්ෂාවට ලක් කෙරේ.
වෙසක් පෝය දින නිමිත්තෙන් ශ්‍රී දළඳා මාලිගාව මෙන්ම නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිද විශේෂ ආගමික වතාවත් සිදු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd