චිත්‍රකලාවේදිනී  චම්පානි  දේවිකා  දේවරාජ   මහත්මිය විසින් රචනා කරන ලද ‘‘දැහැන‘‘  කාව්‍ය   ග්‍රන්ථය   දොරට වැඩීමේ  උත්සවය අද   (25)  කොළඹ   පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී   පැවැත්විනි. 
 
මෙම අවස්ථාවට රියර් අද්මිරාල් සරත් වීරසේකර , යෝගී  පියසිරි   කුලරත්න,  අධ්‍යාත්මවේදී  ඒ.එස්. බාලසූරිය , ප්‍රවීන  ගීත රචිකා යමුනා  මාලනී  පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප    චතුර එස් .කොඩිකාර