(ශාන්ත රත්නායක).
ලෝක දෘශ්ටි දින පා ගමන ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය එල්. ජි. මුහන්දිරම්ගේ මහතා ගේ ප්‍රධානතත්වයෙන් අද(11) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වී අක්ෂි රෝහල දක්වා ගමන් කළේය.
එයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍යවරු ද ජාතික අක්ෂි රෝහලේ කාර්යමණ්ඩලය ද එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප පුද්ගලිකව මෙයට එකග නොවන්නෙමු. මෙය මුදල් නාස්තියක් නොවේද ? උපතින්ම හෝ වෙනත් හේතුන් මත දෘශ්‍යබාද අයට උපරිමයෙන් අවශ්‍ය පහසුකම් ලබාදීම අපගේ යුතුකම් වනබව අපගේ හැගීම. වසරකට එක දිනක් මෙසේ සැමරීමෙන් අප ලබන්නේ කුමක් ද ? ඔවුන් ලබන්නේ කුමක්ද ? පොදු ප්‍රවාහන සේවයේ සිට එදිනෙදා කටයුතු වලදී මොවුන් මොනතරම් දුක්ගැහැට විදිනවද යන්න අප අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් ඔවුනට අනුකම්පාව නොව ඔවුනට අවශ්‍ය වන්නේ ධෛර්ය.