කොළඹ, වව්නියාව, ගාල්ල, මාතර, රත්නපුර ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසකට ඊයේ(24) සවස සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජනජීවිතයට බලපෑම් එල්ලවී ඇත.
වව්නියාවේ හා ගාල්ලේ මහාමාර්ග ජලයෙන් යටවී ඇති අතර තවත් ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් හා නායයාමේ තත්ත්ව ඇතිවී තිබේ.
(වව්නියාව/ ඡායාරූප - රොමේෂ් මධුසංඛ)





(ගාල්ල / ඡායාරූප - නිමල් අල්ගෙවත්ත)



(ගාල්ල - ඡායාරූප - සිරංගිකා ලොකුකරවට)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ රජරට දැඩි නියගය- වැව් අමුණු සිදී යමින් පවතිනවා. ගොවීන්ගෙ වගා කටයුතු කන්න දෙකක් තිස්සේ නැවතිවා. ඔවුන් ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්. වැහලත් විනාශය පායලත් විනාශය