










බොහෝ දෙනෙකු කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාව කිසිදු අවධානයකින් තොරව කටයුතු කිරීම නිසා බරපතළ තත්වයක් මතුවන බවය.
එහි කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ අලුයම් කාලයේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පෙර සිටම ජනතාව වැල නොකැඩී පැමිණීමත් සමඟ පාලනය කර ගැනීමට නොහැකි වූ බව ය.
ඒ මුකවාඩම් නැතිව සහ අනාරක්ෂිතව ලෙස පැමිණි ගොවීන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ මුඛවාඩම් නොමැති බවත් ඇතැම් අය ඒවා ළඟ තබා ගෙන පාවිච්චි නොකරන බවය. කෙසේ වෙතත් මෙහි බරපතලකම මෙතෙක් තමන්ට දැනී නැති බවද ඇතැම් ජනතාව කියන්නට වූහ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අනාරක්ෂිතයි