IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දඹුල්ලේ අලුත් සහල් මංගල්‍ය

(කාංචනකුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍ය දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ දී පැවැත්විණි .

ගොවීහු තම වගාවේ අග්‍රඵලය පෙරහරකින් දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයට රැගෙන විත් එම ස්ථානයේ තබා ඇති විශාල පාත්තරයකට දැමීම සිදු කළහ.

මෙම ස්ථානයේ එකතු කරන ලද සහල් ජයසිරි මහා බෝධීන් වහන්සේ ළඟ පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා යොමු කරන බව දඹුල්ල ප්‍රාදේශීය නිලධාරී සම්පත් කුමාර මහතා පවසයි.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙන්ම ගොවිඡන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, ගොවි සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වුහ.



අදහස් (1)

දඹුල්ලේ අලුත් සහල් මංගල්‍ය

nimal Sunday, 28 March 2021 01:38 PM

ගොවීහු තම වගාවේ අග්‍රඵලය පෙරහරකින් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ දී පැවැති අලුත් සහල් මංගල්‍යට නගරාධිපති, ගොවිඡන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, ගොවි සංවිධානවල නියෝජිතයන්ගේ සහබාගිත්වයෙන් සහ දේශපාලකයන් ගෙන්වා නොගැනීමෙන් පැවැත්වීම කාලෝචිත ක්‍රියාවකි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18056 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11290 13

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 447 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 130 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 807 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site