(හැටන් රංජිත් රාජපක්ෂ)
මධ්‍යම පළාත් දමිල සාහිත්‍ය උළෙල අද (22) හැටන් නගරයේදී අභිමානවත් ලෙස ආරම්භ කරනු ලැබීය.
මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් හින්දු සංස්කෘතික අමාත්‍යංශය මෙම දමිල සාහිත්‍යය උළෙල සංවිධානය කර තිබිණි.
පාසල් ළමුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ආරම්භ කල සාහිත්‍යය උළෙලේදී පාසල් ළමුන් විසින් හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතික අංග ගණනාවකින් සමන්විත පෙළපාලසියක් හැටන් නගර මධ්‍යයෙන් හැටන් ඩි.කේ.ඩබ්ලිව් ශාලාව වෙත ගමන් කෙරිණි.
මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන හා හින්දු සංස්කෘතික අමාත්‍ය මරදපාණ්ඩි රමේවරන්ගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය සරත් එකනායක, ශ්‍රි ලංකා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් දේරෙන්ද්‍ර සින් මහතා ඇතුළු මධ්‍යම පළාත් සභා මැති ඇමතිවරුන් සහ රාජ්‍යය ආයතන නිලධාරින් රැසක් සහභාගි විය.







2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දමිල සාහිත්‍යය උළෙල අභිමානයෙන් සමරයි