
සංචරණ සිමා පැනවීමත් සමග දුම්රිය ධාවනය සම්පුර්නයෙන්ම අත්හිවිම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ රේල්පීලි මතුපිට මළ බැදීම ඇති අයුරු අප කැමරාවේ සටහන් වූමේ මේ අයුරිනි.
මළකඩ බැඳම නිසා දුම්රිය පීලි මතුපිට දැඩි දුර්වර්ණ වී තිබේ.
සාමාන්‍යය පරිද දුම්රිය ධාවනය විට රේල්පීලි මතුපිට දිලිසෙන ස්වරුපයක් ගනී.
මෙම මස 21 වැනිදා සිටි දුම්රිය ධාවනය සම්පුර්ණයෙන්ම ඇණහිටියේය.
ඡායාරුපය ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පුදුමයි.
මේවා ඇත්තටම පුවත්ද? සාමාන්‍ය දේවල්නේ...
නිලධාරින්ට බැරිද රේල්පීලි ටික වයර්බ්‍රෂ් එකකින් සුද්ද කරල දාන්ඩ. සමාජවාදි ආණ්ඩුවක අවශ්‍යතාව දැනෙනව නේද?
නෝනාවරුනි, මහත්වරුනි, ඔක්කොම එකතු වෙලා මේවා බලන්න සංචාරයක් සූදානම් කරමු...
ඕවා කොහොමත් ඔහොමයි... දුම්රිය යනවිට ගැලවිලා යනවා. එච්චරයි.
මේ වෙලාව දුම්රිය ගමනාගමනය නැති නිසා අඩුපාඩු හොයා බලනන හොද අවස්ථාවක් නේද