ඡායාරූප - චතුර එස් කොඩිකාර

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ සේවකයින් විසින් ඊයේ (10) රාත්‍රී 12 සිට ආරම්භ කර තිබු වැඩ වර්ජනය අද (11) උදෑසන 8 වන විට අවසන් කර ඇත.මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය අධිකාරියක් කරන තුරු මගීන් මග බලාගෙන සිටී. ප්‍රවාහන ඇමති නිල නොවන අයුරින් දුම්රිය ඉඩම් බදු දෙති.
ලංකාවේ ඉන්නේ අවාසනාවන්ත ජාතියක්
හරියට නූල් කැඩිච්ච සුරංගල් වගේ තමයි අද රට තියන්නේ. දැව සංස්ථාවේ නව සභාපති පතිවීමත්, ඔහු ඉවත් කිරීමත් පිළිබඳව පාලකයන්ගේ බුද්ධිය මනින්න පුළුවන්.
අද රටේ ඇති සියලු වර්ජන වලින් අපහසුවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවයි. සැප වාහන වල පාවෙන මැති ඇමතිවරු මේ කිසි වර්ජනයකින් අපහසුවට පත් නොවන අතර, මෙවැනි වර්ජන සිදුවීමට පෙර, ඒවාට විසදුම් සෙවීමට ඔවුන්හට අවශ්‍යතාවයක්ද නැත.
ඔය දුම්රිය ප්‍රමාදවීම ගැන ඇසීම ලංකාවට පුදුමයක් නොවෙයි. දුම්රිය සේවකයින්ගේ පටන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිය දක්වා, සේරමල නූගත් මොට්ටපාලයින්ය...